Peace is the presence of love

මිතුරු හැඟුමෙන් සැවොම එක්වෙමු “සාමයේ සංහිඳ” “Peace is the presence of love”

Following three decades of ferocious civil war between the Sri Lankan government and the Liberation Tigers of Tamil Eelam, the Sri Lankan government governing in 2009, declared an end to the civil war on 18 May 2009 after the defence forces took control of the entire country.

This year is the 14th Anniversary marking the ending of the terrorism. As we have done for the last 13 years, this year too USLA Management Committee organized an event with a different theme. 

We asked the community to Join with us to light a candle in memory of those who had sacrificed their valuable lives in the name of peace.  This remembrance was held on 19 May 2023 at 7.00 pm at the Johnsonville Community Hub. Around 30 people attended the remembrance.

රුදුරු යුද ගිණි නිවාලන්නට සැදෙමු දියඇලි විලස දුන්හිඳ

සතුරු අදහස් බිඳිමු

අවිබල  අතැර සුරතට රැගෙන පන්හිඳ

නපුරු වල් උදුරලා සිත් විල වවමු මහනෙල්

ඕලු මල්කොඳ

මිතුරු හැඟුමෙන් සැවොම එක්වෙමු පාමුලට

සාමයේ සංහිඳ

යුද්ධයෙන් බෙදී ගිය  ජාතියේ සමගිය යළිත් ගොඩනංවන්නට……,

එක් ධජයක් සෙවනේ

එක් ශ්‍රීලාංකික ජාතියක් සේ    එක් හඬින් ජාතික ගීය ගයන්නට…..

“සාමයේ සංහිඳ

නැගී සිටිමු සැම එක්සත් වී..

බෙදී ගියොත් රට යයි සුන්වී…..

                                    – ඊ. එම්. ඩී. උපාලි

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top